BBC micro:bit Pins

The BBC micro:bit has 25 external connections on the edge connector of the board

BBC micro:bit හි ක්‍රමාණුරූප දළ රූප සටහන සහ එහි පින් වල වෘත්තිය

 

BBC micro:bit හි වාටියේ සම්බන්ධක පින් 25ක් බාහිර සම්බන්ධතා සඳහා ඇත. ඉහළ රූපයේ පෙන්වා ඇති පරිදි, සම්බන්ධක ඇත්තේ අළුපාට දකුණු ප්‍රදේශයේ ය. මෙහි විශාල පින් 5කි. ඒවා සම්බන්ධ වන්නේ පිළිවෙලට 0, 1, 2, 3V හා GND සිදුරු වලටය. ඒ වගේම එහි තව කුඩා පින් 20ක් වේ. එය ඔබට BBC micro:bit සම්බන්ධක පේනුවක් සම්බධ කර භාවිතා කිරිමට පුළුවනි.

විශාල පින්ස්

ඔබට පහසුවෙන් කිඹුලා කටු හෝ මිලිමිටර 4 කෙසෙල් පේනු මඟින් විශාල සිදුරු භාවිතා කිරිමට හැකිය.

පළමු සිදුරු තුන භාවිතය මඟින් ඔබට බොහෝ දෑ කළ හැකිය- සාමාන්‍ය විවාහාරයේදි ‘පොදු කාර්ය ආදාන හා ප්‍රතිදාන’ (GPIO) යනුවෙන් හැඳින්වේ. තවද මෙම පින් තුනට ප්‍රතිසම වෝල්ටීයතා කියවීමේ හැකියාව තිබේ. මෙය යොදාගෙන් ප්‍රතිසම-ඩිජිටල්ට පරිවර්තනය කළ හැක. ඔවුහු සියල්ලටම සමාන කාර්යයන් තිබේ:

  • 0 පොදු කාර්ය ආදාන හා ප්‍රතිදාන සමඟ ප්‍රතිසම-ඩිජිටල් (GPIO) වලට පරිවර්තකය.(ADC).
  • 1: GPIO සමඟ ADC
  • 2: GPIO සමඟ ADC

අනිත් විශාල සිදුරු දෙක (3V සහ GND) වෙනස්ම ආකාර වේ!

ඉගිය

ප්‍රවේශමෙන්! පින් 3V සහ GND තිබෙන්නේ පරිපථයේ බලමුලාශය සඳහා ද, ඒවා එකිනෙකට කිසිදු අවස්ථාවක එකට සම්බන්ධ කිරීමෙන් වලකින්න.

බල ආදානය: බල සැපයුම USB හෝ බැටරි මඟින් නම් BBC micro:bit හි 3V පින් එක බල ප්‍රතිදාන ට බල පර්යන්තය සමඟ.

  • 3V: ‍වොල්ට් 3 බල ප්‍රතිදානයක් හෝබල ආදානයක්. (1) power output: If the BBC micro:bit is powered by USB or a battery, then you can use the 3V pin as a power output to power peripherals with; (2) power input: If the BBC micro:bit is not being powered by USB or battery, you can use the 3V pin as a power input to power the BBC micro:bit
  • GND: attaches to ground in order to complete a circuit (required when using the 3V pin)

If you hold the ‘GND’ pin with one hand, you can program the BBC microbit to detect yourself touching the 0,1 or 2 pins with your other hand, giving you three more buttons to experiment with (you just used your body to complete an electrical circuit).

කුඩා පින්ස්

There are 20 small pins numbered sequentially from 3-22 (these pins are not labeled on the BBC micro:bit, however, they are labelled in the picture above).

Unlike the three large pins that are dedicated to being used for external connections, some of the small pins are shared with other components on the BBC micro:bit board. For example, pin 3 is shared with some of the LEDs on the screen of the BBC micro:bit, so if you are using the screen to scroll messages, you can’t use this pin as well.

  • pin 3: GPIO shared with LED Col 1 of the LED screen; can be used for ADC and digital I/O when the LED screen is turned off.
  • pin 4: GPIO shared with LED Col 2 of the LED screen; can be used for ADC and digital I/O when the LED screen is turned off.
  • pin 5: GPIO shared with Button A. This lets you trigger or detect a button "A" click externally. This pin has a pull-up resistor, which means that by default it is at voltage of 3V. To replace button A on the BBC micro:bit with an external button, connect one end of the external button to pin 5 and the other end to GND. When the button is pressed, the voltage on pin 5 is pulled down to 0, which generates a button click event.
  • pin 6: GPIO shared with LED Col 9 of the LED screen; can be used for digital I/O when the LED screen is turned off.
  • pin 7: GPIO shared with LED Col 8 of the LED screen; can be used for digital I/O when the LED screen is turned off.
  • pin 8: Dedicated GPIO, for sending and sensing digital signals.
  • pin 9: GPIO shared with LED Col 7 of the LED screen; can be used for digital I/O when the LED screen is turned off.
  • pin 10: GPIO shared with LED Col 3 of the LED screen; can be used for ADC and digital I/O when the LED screen is turned off.
  • pin 11: GPIO shared with Button B. This lets you trigger or detect a button “B” click externally.
  • pin 12: Dedicated GPIO, for sending and sensing digital signals.
  • pin 13: GPIO that is conventionally used for the serial clock (SCK) signal of the 3-wire Serial Peripheral Interface (SPI) bus.
  • pin 14: GPIO that is conventionally used for the Master In Slave Out (MISO) signal of the SPI bus.
  • pin 15: GPIO that is conventionally used for the Master Out Slave In (MOSI) signal of the SPI bus.
  • pin 16: Dedicated GPIO (conventionally also used for SPI ‘Chip Select’ function).
  • pins 17 and 18: these pins are wired to the 3V supply, like the large ‘3V’ pad.
  • pins 19 and 20: implement the clock signal (SCL) and data line (SDA) of the I2C bus communication protocol. With I2C, several devices can be connected on the same bus and send/read messages to and from the CPU. Internally, the accelerometer and the compass are connected to i2c.
  • pins 21 and 22: these pins are wired to the GND pin and serve no other function

කුඩා පින් වලට සම්බන්ධ කරන්න

It is recommended that an edge connector be acquired to connect to the small pins, for example the Edge Connector from Kitronik.

Selecting this opens external content from our support system, which adheres to their privacy policy.